20 June 2018
RSS Facebook Twitter   

සෝභිත හිමි - රනිල් අළුත් ගිවිසුමක්!

ranil sobitha'සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ'  නායක මාදුළුවාවේ සෝභිත හිමියන් ද ඇතුළු සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ වෘත්තීය සමිති 75ක එකමුතුවක් එක්සත් ජාතික පෙරමුණ සමඟ හෙට (28) අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ ජනවාි 08 වෙනිදා ලබාගත් ජයග්‍රහණය තවදුරටත් ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය.

Read more...

'හෘදසාක්‍ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා' - ටිල්වින්

tilvin 27‘හෘදසාක්‍ෂිය තිබෙන හොඳ මිනිසුන් ජවිපෙට ධෛර්යය දෙනවා. කවදාවත් ජවිපෙට සම්බන්ධයක් නොතිබුණු අය දැන් අපිට උදව් කරනවා. කලාකරුවන්, නීතිවේදීන්, පරිසරවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අපි සමඟ එකතුවෙමින් ඉන්නවා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපි ගැන විවේචනයක් තිබෙන අයත් දැන් දැන් අපි සමඟ කටයුතු කරනවා' යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඒ මහතා පවසා සිටියේ ඊයේ (26) මාධ්‍ය හමුවක් අමතමිනි. Read more...

'රාජපක්ෂලා කලේ යුද්ධය වවාගෙන කැම පමණයි' !- මංගල

mangala 27මහින්ද රාජපක්‍ෂ රෙජිමය පසුගිය කාලයේ සිදු කලේ යුද්ධය වවාගෙන කෑම පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහා පවසයි.

Read more...

අපි ස්ථාවර රටක් ගොඩනගනවා... ජනතාව සතුටින් තියනවා - අනුර දිසානායක

jvp beruwala01ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ ස්ථාවර රටක් ගොඩනගන බවත් සමස්ත ජනතාවටම සතුටින් සිටිය හැකි සමාජයක් ගොඩනගන බවත් ඊයේ (26) බේරුවල පැවති රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය. කළුතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි
 
එහිදී අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර දිසානායක මහතා
 
Read more...

ජනාධිපති ති‍්‍රවිධ හමුදාව දේශපාලණීකරණයෙන් මුදවයි!

army m3හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ති‍්‍රවිධ හමුදාව තූල දක්ෂ විනයගරුක කාර්්‍යශූර ජ්‍යෙෂ්ඨ නිළධාරින් සිටියදී මහින්දට හා ගෝඨාභයට පක්ෂපාත (කඩේගිය/ යටහත්පහත්/ ඥාතිත්වය ඇති/හිතවත් නිළධාරින් හමුදාපති හා මාන්ඩලික ප‍්‍රධානි තනතූරුවලට පත් කිරීම සාමාන්‍ය සිදුවීමක් විය. පෙර වැරදි ඇති අදක්ෂ නිළධාරින් ඉහල තනතූරුවලට පත්කර තමන්ට අවශ්‍ය ආකාරයට ඔවුන් ලවා හමුදාවට අදාල නොවන නොයෙක් නීතිවිරෝධි හා දුෂණ කි‍්‍රයාවන් කරවා ගැනිම ඔවුන්ගේ බලාපොරොත්තූව විය.

Read more...

විමල්ගේ හෙලිදරව්වෙන් යුධ රහස් රැසක් එළියට!

weerawansa 26ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ, පසුගියදා මිරිහාන පොලීසියේ අත්අඩංගුවට පත් සුදු වෑන් රථය සම්බන්ධයෙන් කරන ලද හෙලිදරව්වෙන් යුධ හමුදාවේ විවිධ අංශ ඉමහත් අසීරුතාවයකට පත්වී ඇතැයි හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. Read more...

පෞද්ගලික තේ කර්මාන්ත ශාල ​ ​හිමියන් තේ වතු හිමියන් හා වතු අධිකරි වරුන්ගේ හමුවක්

tea meeting 1ගාල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාල හිමියන් සහ තේ වතු හිමියන් හා වතු අධිකරි වරුන්ගේ හමුවක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිලක මහතා සමග පසුගියදා ගාල්ල ක්ලෝසන්බර්ග් හෝටලයේදී පැවැත්විණ.

Read more...

29 මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පංති තහනම්

al tutionමෙම මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පංති පැවැත්වීම,දේශන,සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

Read more...

දයා රාජපක්ෂ අවසන් ගමන් යයි!

daya rajapakshaකාටූන් හා චිත්‍ර කථා කලාවේ පුරෝගාමියකුවූ දයා රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 78 වැනි වියේ පසුවූයේය. Read more...

මහින්ද නිසා රූපවාහිනියට මි.176 ක් පාඩුයි!

mr teaseපසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක දැන්වීම් සඳහා අයථා විශේෂ වරප‍්‍රසාද ලබාදීම හේතුවෙන් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් මිලියන 176ක මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බව ඒ සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව විසින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත. Read more...

වීදියේ විරෝධය කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ව්‍යර්ථ වෙයි!

wediya 1එළබෙන මහ මැතිවරණයේදී, දූෂකයන්ට, ඝාතකයන්ට, හොරුන්ට ජාතිවාදීන්ට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම ජනවාරි 8 ජනතාව ලද වෙනසක ආරම්භය ආරක්ෂා කීරීමත් ලංකාවේ පුරවැසියන්ගේ වගකීමක් මැයෙන් ඊයේ (25) කුරුණෑගල නගරයේදී අත්පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වීදියේ විරෝධය ව්‍යාපාරය විසින් පැවැත්වීය.

Read more...

 

 

නවතම පුවත්