26 June 2017
RSS Facebook Twitter   

මහමැතිරවණයෙන් පසු ආරක්ෂක ලේකම්ධූරයේ වෙනසක් !

hemasiri fernandoඉදිරි මහමැතිවරණයෙන් පසු පිහිටුවන එජාපෙ රජය යටතේ ආරක්ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 
 
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා නව ආරක්ෂක ලේකම් ලෙස පත්කිරීමට නියමිතය. ඔහු මේ වනවිට මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කරන අතර දිගු කලෙක සිට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර ද දරයි. ඔහු මීට පෙර අමාත්‍යංශ කීපයක ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ. 
හේමසිරි ප්‍රනාන්දුගේ ඉවත්වීමෙන් හිස්වන මහජන බැංකු සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන නිශ්ශංක නානායක්කාර මහතා පත්කිරීමට නියමිතය. 

 

 

නවතම පුවත්