25 April 2019
RSS Facebook Twitter   

ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා ලෙස සිසිර මෙන්ඩිස් !

sisira mendisමේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා ඉවත්ව යාමෙන් පසු හිස්ව පැවති ජාතික බුද්ධිඅංශ (National Intelligence) ප්‍රධානී ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාව
පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. 
 
ඒ අනුව සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධිඅංශ ප්‍රධානියා ලෙස ලබන අඟහරුවාදා (28) වැඩබාරගැනීමට නියමිත වේ. 
 
සිසිර මෙන්ඩිස් මහතා විශ්‍රාම යනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. 

 

 

නවතම පුවත්