25 April 2017
RSS Facebook Twitter   

UNPය කියන්නේ ලංකාවේ Life Style එකක් - රනිල් වික්‍රමසිංහ

ranilඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. 1970 වසරේ කැලණිය ආසනයෙන් දේශපාලනයට අත්පොත් තැබූවෙකි. ජේ.ආර්. ජයවර්ධන රජයේ සිටි ළාබාලතම අමාත්‍යවරයෙකි. කනිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පිළිවෙළින් පැමිණියෙකි.
Read more...

විදුලි පුටුව විකිණීමට තිබේ

chandraguptha thenuwara‘ඒකාකාරය’, ‘සමාධිය හා වෙනත් කෘති’, ‘බැරල්වාදය’, ‘නව්‍ය බැරල්වාදය’ ආදි චිත්‍ර හා මුර්ති ප්‍රදර්ශන වසරක් පාසාම ජූලි මාසයේදී පවත්වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මේ මස 24 සිට 30 දක්වා ලයනල් වෙන්ට් කලාගාරයේ පවත්වන ඔහුගේ අලුත්ම ප්‍රදර්ශනය නම් කොට තිබෙන්නේ ‘විදුලි පුටුව විකිණීමට තිබේ’ යනු‍ෙවනි.
 
ඇයි ඔබ මෙවර ප්‍රදර්ශනයට ඒ නම තැබුවේ?
 
Read more...

හිට්‌ලර් වෙජිටේරියන් හැබැයි එයා මිනී මරුවෙක්‌ -මර්වින් සිල්වා

mervin silvaදේශපාලනයේදී පුද්ගලයන් "උඩ යට" යන්නේ ජනතා තීන්දු අනුවය. ඒත් ජනතා තීන්දුවෙන් උඩට ගිය මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා පක්‍ෂ තීන්දුවෙන් දැන් "බිමට" වැටී ඇත. මේ පසු බිම ගැන මර්වින් සිල්වා මහතා සමග අපි කෙළින්ම කතා කළෙමු. Read more...

අපි රටේ අවශ්‍යතාවයට වෙනස් වුනා - චම්පික රණවක

champika ranawaka 12ප්‍ර - ඔබේ නායකත්වයෙන් යුත් එක්‌සත් යහපාලන ජාතික පෙරමුණ මෙවර මැතිවරණයට දිස්‌ත්‍රික්‌ක කීයකට තරග කරනවාද?

පි - අපි සෑම දිස්‌ත්‍රික්‌කයකටම තරග කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට දිස්‌ත්‍රික්‌ක 10 ක නාම යෝජනා සූදානම්. මේ වන විට (බ්‍රහස්‌පතින්දා) අනික්‌ ඒවා සකස්‌ කරමින් පවතිනවා. අපි අර ඉස්‌සර වගේ ලැයිස්‌තු පුරවන්නෙ නැහැ. ඉස්‌සර යාපනයට දැම්මේ දකුණේ අයයි. මේ පාර අපි යාපනයේ අයම යාපනයට ඉදිරිපත් කරනවා. Read more...

මම ගැණුන්ට කියන්නේ සටන් කරන්න කියලා - සුරේඛා සමරසේන

sureka samarasena 07 10 201මාධ්‍යවේදිනියක් සහ කිවිඳියක් ලෙස අපට නිතරම සයිබර් අවකාශයෙදි මුණ ගැහෙන සුරේඛා සමරසේන, සිය කුළුඳුල් නවකතාව ජුලි 09 වෙනිදා එළිදැක්වීමට නියමිතය. මේ සාකච්ඡාව, එකී සුරේඛාගේ "මේ කතාව" ගැන මෙන් ම බොහෝ තැන්වල නොකියවෙන බොහෝ ගැහැණුන්ට කීමට ඇති සහ බොහෝ ගැහැණුන්ට කිව යුතු කතා පිළිබඳව ය. Read more...

මෛත්‍රීට ගරු කරන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි - ඉරාන් වික්‍රමරත්න

eranරටට අවශ්‍ය වන්නේ ජනාධිපහි මෛත්‍රීපාල සිරිසේන මහතාට ගරු කාන පාර්ල්මේන්තුවක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. සිරිසේන මහතාට ලබා දුන් ජනවරම ක්‍රියාත්මක කිරීමට නම් පවතින චින්තන පාර්ලිමේන්තුවෙන් පලක් නොවන බවද ඔහු පවසා සිටී. Read more...

මහින්ද හිතවාදී පිළ කියන්නෙ මේ රටේ පාදඩම දේශපාලඥයෝ ඉන්න පිළයි - සෝමවංශ අමරසිංහ

siriayyaපහත පළ වන්නේ, 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය සමඟ ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සිදු කළ දේශපාලන සාකච්ඡාවයි.

ඔබ පිහිටුවීමට යන නව පක්ෂයේ වැඩ කටයුතු කොහොමද? Read more...

ශ්‍රීලනිපය හා එජාපය එකතුවීම භයානකයි - ආචාර්ය සුමනසිරි ලියනගේ

sumanasri liyanageඅපේ රට තුළ මේ වන විට ගොඩනැඟී ඇති දේශපාලන අස්‌ථාවරත්වය නිසා නුදුරු අනාගතයේදී රටේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමක්‌ මතුවිය හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. මේ දේශපාලන අස්‌ථාවරත්වයට බලපෑ හේතු පිළිබඳවත් ශ්‍රීලනිපයේ හා එජාපයේ එකමුතුවෙන් ඉදිරියට යැමට සූදානම් වන රටේ අනාගතය පිළිබඳවත් ආචාර්ය සුමනසිරි ලියනගේ සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ. Read more...

'සමහරුන්ට රනිල් විරෝධය කියලා ලෙඩක් හැදිලා' - ගාමිණී වියන්ගොඩ

gamainiදේශපාලන කරුණු කාරණා පිළිබඳ නිරතුරුවම අවදියෙන් සිටින සජීව දේශපාලන ක්‍රියාකාරිකයකු වන ගාමිණි වියන්ගොඩ මහතා සමඟ 'සිළුමිණ' පුවත්පත පැවැත්වූ මේ කතාබහේදී කාලීන දේශපාලනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයක්ම සංවාදයට බඳුන් වි ඇත. Read more...

රංගධරයකුගේ සිංහාවලෝකනය

tony ranasinheසිංහල සිනමාව බිහි කළ විශිෂ්ටතම නළුවන්ගෙන් කෙනකු වූ ටෝනි රණසිංහ ගේ සම්පූර්ණ රංග චාරිකාවම කැටි කොට ගත් සුවිශේෂී සංවාදයක්. මේ සංවාදයේ විශේෂත්වය නම් මෙම සංවාදය මෙරට නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ විසින් සිදු කරනු ලැබීමය. ප්‍රසන්න නිර්මාණය කළ අවි නාටකයේ පරිවර්තකයා ද, පවුරු වළලු චිත්‍රපටයේ තිර කතා රචකයා ද වූ ටෝනි ඔහු අධ්‍යක්ෂණය කළ සිසිල ගිනි ගනී, අනන්ත රාත්‍රිය, පවුරු වළලු යන චිත්‍රපට ත්‍රිත්වයේම රඟපෑවේය. Read more...

මට හිතෙනවා ජී.එල්.පීරිස් වෙලාවකට පාර්ලිමේන්තුවෙදි හැසිරෙන විඳිය අන්තිමයි කියලා - රංජන් රාමනායක

ranjan-ramanayakeදෘශ්‍යමානයට පිටුපසින් තිබෙන්නා වූ අදෘශ්‍යමානය සොයා යන්නා වූ ලංකා නිව්ස් වෙබ් අඩවිය මෙවර දේශපාලන සාකච්ඡාව සඳහා තෝරා ගනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකය. පහත පළ වෙන්නේ අප වෙබ් අඩවිය ඔහු සමඟ කළ සංවාදයයි. Read more...

 

 

සාකච්ඡා

සිව් මංසල - කලා සංග්‍රහය (2)

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යගය 2015 ‘

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ. සිංහල, දෙමළ...

මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

 මිහිරිම ගීතය මතකයයි - බන්ධුල නානායක්කාරවසම් PART 1

ගාල්ල කොටුව කොමර්ෂල් බැංකු ඉපැරණි ගොඩනැගිල්ල උදය කාලය අසූව දශකය මුල් භාගය...

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’

ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29...

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

නවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා...

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

අයිරින් ද අල්විස් අන්ත අසරණව සිටියි

ජනප්‍රිය ගායිකා අයිරින් ද අල්විස් ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ප්‍රවීණ...

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ද්‍රෝහියාගේ දියණිය - ජයනි අබේසේකර

ඇය ජිවිතය සොයා ගියාය. අනේක විධ පාවාදීම් මැද ඇය ජිවිතය...