23 September 2018
RSS Facebook Twitter   

පහළ කඬේ යාලූවා සහ මැදමුලන දන්දිනා හාමිණේ!

mahinda speakingපසුගියදා ඡන්ද රැස්විමකදී මහින්ද රාජපක්‍ෂ හොරා යන්න විග‍්‍රහ කර තිබිණ. ඒ අනුව සිවුරු හොරා නම් කුරුල්ලාට ඒ නම ලැබී ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. සුදු රෙදි හොරාට ඒ නම ලැබි ඇත්තේ හොරකම් කළ නිසා නොවේ. මේ විග‍්‍රහය දිගට කරගෙන යන මහින්ද රාජපක්‍ෂ තමන්ට හොරා හොරා හොරා කියන අපවාදයෙන් ගැලවෙන අළුත් සූත‍්‍රය ඉදිරිපත් කරමින් කතාව පටන් ගත්තේ එසේය.

Read more...

රාජපක්ෂගේ ගුටි, වීරවංශගේ නටන වතුර සහ ගොඨාගේ සුදු වෑන් - සුනන්ද දේශප්‍රිය

mr wimalරාජපක්ෂවරුන් මේ දිනවල හිස ගිනා ගත්තා සේ ය. මහ රාජපක්ෂ තමන් කියන කරන දෙයක්වත් හරි හැටියට නොදන්නා ගානය. වරෙක කියන්නේ තමන් පන්ඩිතකමක් කරගත් නිසා දෙවසරකට පෙර ජනාධිපතිධුරය නැති වූ බවයි. තවත් වරෙක කියන්නේ දැන් හෙළිකොප්ටර් නැති නිසා මහ මඟ ගමන් කරන්නට සිදුව ඇති නිසා තමන් කළ සංවර්ධනය දෑසින්ම දකින්නට පුළුවන් බවයි. තවත් තැනෙකදී කියන්නේ තමාට හොරා හොරා හොරා කියන බවත් එහි තේරුම හොඳම රාජ්‍ය නායකයා බවත් ය. රාජපක්ෂගේ සමස්ත දේශපාලනය කැටිකරගත් සටන්පාඨය වන ‘අලුතෙන්ම පටන්ගමු! ' යන්න විසින් පසුගිය දස වසර පුරා රාජපක්ෂ යෙදී සිටි දේශපාලනය නිෂේධ කරයි! Read more...

කිරෙන් දිය වෙන්කිරීම නොහොත් හොරුන්ගෙන් ශ්‍රීලනිපය වෙන් කිරීම......! - (දෙල්කඳ හන්දිය 02)

mr 23 asxදෙල්කඳ හංදියේ පරණ කතා පසුවට තබා, වර්තමාන දේශපාලන අජූවත්වය ගැන ලිවීම පොඩි ආතල් එකක් යැයි සිතමි. එයආතල් එකක්ම වෙන්නේ, සමනලයා සහ දළඹුවා අතර ඇති පරතරය නොදන්නා න්‍යායික විශ්ලේෂකයින් කුළුගෙඩිය අතටගන්නා නිසාවෙනි. මම සමනළයින් ගැන කියනා විට, සමහරුන් අසන්නේ, දළඹුවාට කකුල් කීයක් තිබුණාද වැනි, උන්ටම අනන්‍යවූ,තනි චූන් ප්‍රශ්නය. වඩාත් වැදගත් වන්නේ පවතින භූමිය සරු කර ගැනීම මිස, අලුතින් භූමියක් නිර්මාණය කර ගැනීමනොවන බව මගේ ප්‍රායෝගික වැටහීමයි.

Read more...

හත් පෙති මල සහ මළ පෙරේත රාජපක්ෂ - ඉන්දික ගුණවර්ධන

mr 23 123මමයි මගේ හිතවත් මිත්‍රයෙකුයි මහජන පුස්තකාලෙ පහුකරන් යද්දි දැක්කා පොත් සේල් එකක් තියනවා. ඉතිං අපි දෙන්නත් දනි පනි ගාලා බස් එකෙන් එළියට පැනල නිකමට වගේ ගියා ඒ පැත්තට. ඒක ඒ තරම් ලොකු සේල් එකක් නෙමෙයි, ඒත් එතන තිබුණා අපි පුංචි කාලේ කියවපු රුසියානු ළමා කතා පොත් කීපයක්. ඒ අතරින් මගේ ප්‍රියතම පොතක් වෙච්ච හත්පෙති මල දැක්ක ගමන් මට ආයෙත් ඒක ගන්න හිතුණා. ඒක ඒ තරමටම හිතට වැදිච්ච කතාවක්. මගේ යාලුවත් පොඩි කාලේ ඒ පොත කියවල තිබුණාග ඉතින් ඒ පොතයි තව පොත් කීපෙකුයි අරගෙන අපි දෙන්න ඇවිදගෙන ආවා සමර් ගාඩ්න් එක පැත්තට. ඒ එන අතරෙත්, ගිහිල්ලත් අපි කතා වුණේ ඉස්සර අපි කියවපු ලස්සන රුසියානු පොත් ගැන. Read more...

දුමින්ද, සජින්, මර්වින්, සරණ: ඇන්දිල්ලක් - හෙලසිංහ බණ්ඩාර

sajin sarana mervinදුමින්ද සිල්වාට, සජින් වාස් ගුණවර්ධනට, මර්වින් සිල්වාට සහ සරණ ගුණවර්ධනට නාම යෝජනා නොදීම හුදු ඇන්දිල්ලකට වැඩි දෙයක් නොවේ. ඔවුන් හැරුණු විට අනිත් සියලූ තක්කඩින්ට නාම යෝජනා දීමෙන් පෙනී යන්නේ, ආපසු පාර්ලිමේන්තුවට පැමිණීමට තතනන මහින්ද රාජපක්ෂ යනු අළුත් පුද්ගලයෙකු නොවන බවයි. අපකීර්තිමත් අතීත සහචරයන් සමග පරණ දූෂිත ක‍්‍රමයම ඉදිරියටත් ගෙන යාමට සිතාගෙන සිටින කෙනෙකු බවයි. Read more...

මහින්ද රාජපක්‍ෂගේ අකුරැස්සේදී පුද්ගලයෙකුට පහර දුන්නේ ඇයි?

mahinda kickහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අකුරැස්සේදි රටේ පුරවැසියෙකුට පහර දුන් බව මාධ්‍ය එක් විය. මීට පෙර සන්ධාන මහ ලේකම සුසිල් පේ‍්‍රම ජයන්ත්ටද මහින්ද රාජපක්‍ෂ කනේ පහරක් ගැසූ  බව වාර්තා විය. එහෙත් එකි පහරදිම මාධ්‍ය විසින් තහවුරු කළේ නැත. ඒ සිද්ධිය ආවරණය කිරිමට මාධ්‍ය අපොහොසත් වීම නිසාය.  පසුව සුසිල් පේ‍්‍රම් ජයන්ත් ඒ කතාව ප‍්‍රතික්‍ෂේප කළේය. එහෙත් අකුරැස්සේ සිද්ධිය මහින්ද රාජපක්‍ෂ වියරුවෙන් දුටු දුටු මිනිසුන්ට පහර දෙන බව තහවුරු කරයි. ඔහු ජනාධීපති කාලයේ රාජ්‍ය නිලධාරින්ට සිය මැති ඇමතීන්ට මෙන්ම නිල නිවසේ සේවකයන්ටද පහර දුන් අවස්ථා බොහෝය. උපන් ගෙහි තක්කඩියෙකුවූ මහින්ද යනු පරාජයේ හඳ දුටු විට වියරු වන බල්ලෙකුට සමානය.මහින්දගේ මේ පහරදීමේ රෝගය රහසක් නොවේ. Read more...

ඇයි යකෝ අර්ජුන ආයෙමත් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නොකරන්නෙ...? - ඉන්දික ගුණවර්ධන

arjuna 22 07අර්ජුන රණතුංග 1996 අවුරුද්දෙ ලෝක කුසලානය දිනනවා. දිනනවා කියන්නෙ ඒ දිනපු කණ්ඩායම මෙහෙයවන නායකයා වෙන්නෙ අර්ජුණ. එතකොට අන්තිමට අපි හැමෝම කියන්නෙ 1996 එකේ කප් එක අපේ රටට ගෙනාපූ වීරයා තමයි අර්ජුන. අපි ඒ ගැන විවාදයකින් තොරව පිළිගනිමු. ඒත්, ඒක ටීම් එකක්, අනිත් එක එක අතකින් අර්ජුනට ඒ මොහොතේ කප් එක උස්සන්න අවශ්‍ය විදියට සියළු වටපිටාව සැකසුණා. ලෝක ‍කුසලානේ තිබුණේ ආසියානූ රටවල. Read more...

හෙළිදරව්ව - රාජකීය රන් කොල්ලය

gold robbery'යක්ෂයාගේ පාරාදීසය' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ දකුණු ඇමෙරිකාවේ චිලී රට ආශ‍්‍රිතව පිහිටා ඇති අටකාමා කාන්තාරයයි. මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තරමට වියළි කාලගුණයක් පැවතීමත් ‘ලෝකයේ වියළිම’ ස්ථානය ලෙස සැලකීමත් මෙසේ හැඳින්වීමට හේතු වී ඇත. මේ කාන්තාරයේ චිලී භාෂාවෙන් ලියූ සුවිශේෂී වැකියක් තිබේ. අභ්‍යාවකාශයට පවා පෙනෙන පෘථිවිය මත ලියූ එකම වැකියද එයයි. මේ වැකිය පිළිබඳ ලොවට අනාවරණය වූයේ 2004 වසරේ ගූගල් සමාගමට අයත් (Google Earth) පරිගණක වැඩසටහන මඟින් පෘථිවියේ ත‍්‍රිමාණ භූගෝල සටහන් නිරීක්ෂණය කිරීමේදීය. කිලෝමීටර් 3.15ක් දුරට කාන්තාරයේ වැලි මත චිලී බසින් සටහන් කර ඇති එම වැකිය Ni pena ni miedo යන්නයි. එම වැකිය ඉංග‍්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ No Shame No fear යනුවෙන්ය. එහි සිංහල තේරුම ‘ලැජ්ජා නැත බය නැත’ යන්නය. Read more...

ගේම ඉල්ලා ගැනීමේ නිධාන කතාව

mathripala sirisena 21නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ ජනාධිපති ධුරයට පත් වී පැවැති ප‍්‍රථම මැතිවරණය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයට අතිශයින්ම වාසිදායක විය. එම කොංග‍්‍රසයේ කි‍්‍රයාකාරීන් කල්පනා කළේ තම පක්ෂයට තුනෙන් දෙකකට වැඩි ආසන සංඛ්‍යාවක් දකුණු අපි‍්‍රකානු පාර්ලිමේන්තුවේ ලැබෙනු ඇතැයි කියාය. Read more...

නායකයන් ඡන්දදායකයන් වෙතට බෝලය පාස් කිරීම

parlimentපාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් රටට සේවයක් කළ හැකි යැයි සිතූ පුද්ගලයෙක් ඡුන්දයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීමෙන් දින 30 කට පසු ආපසු ගෙදර පැමිණි මේ පුද්ගලයා සිය බිරිඳ අමතා මෙසේ කීවේලූ: ‘‘මාර්තා, මට එක දෙයක් තේරුණා. උන්මත්තකාගාරෙක ඉන්න උන්මත්තකයෝ විසින්ම ඒක පාලනය කරනවා මං පළමුවැනි වතාවට දැක්කේ පාර්ලිමේන්තුවෙන්.’’ Read more...

එවැනි රටකට හෙටක් තිබෙනවාද? -මහාචාර්‍ය ෆ්‍රෙඩ් සිරිමාන්න

flag slඅපේ සමාජයේ බරපතල සංස්කෘතික ඌනතා තියනවා. අපි දැවන්ත ශිෂ්ටාචාරයක් ගොඩ නගලා නැහැ. අපේ මිනිස්සු හැමදාම අතීත කාමය එක්ක ජීවත් වූ මිනිස්සු. අතීත සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් ගැන කථා කරනවා. සංස්කෘතිය-ශිෂ්ටාචාරය කියන්නේ ජීවාමාන මේ මොහොතේ පවතින දෙයක්. හරියට මුදල් වගේ. යාචකයෙක් කියනවා මගේ මී මුත්තා හොඳ සල්ලිකාරයෙක් ජීවත් උනේ වලව්වක කියලා.

Read more...

 

 

විශේෂාංග