20 June 2018
RSS Facebook Twitter   

ශ්‍රී. ල. නි. ප. යේ නුදුරු ඉරණම සොඳුරු ද ? - සුනිල් ගාමිණී

slfp1951 සැප්තැම්බර් 02 දා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා දේශපාලන භූමියට එක් වන්නේ, එක්සත් ජාතික පක්ෂයේ  අමාත්‍යවරයකුව සිටි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා ආණ්ඩු  පක්ෂයෙන් ඉවත් වී  විපක්ෂයේ අසුන් ගැනීමත් සමගය.

Read more...

ජනතා සහාය ලබා ගැනීමෙන් ආරක්ෂාවද සහතික කෙරෙනු ඇත - ආචාර්ය ජෙහාන් පෙරේරා

 

sampoorසාම්පූර් ප‍්‍රදේශයේ ආයෝජන ව්‍යාපෘති පිහිටුවීම සඳහා ‘ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට’ අක්කර 800 ක් පවරා දී තිබූ ගිවිසුමක් අවලංගු කළ ජනාධිපති මෛත‍්‍ර‍්‍රීපාල සිරිසේන, එම ඉඩම් ප‍්‍රමාණය එම ප‍්‍රදේශයෙන් අවතැන්ව සිටි ජනතාව අතර බෙදා දීම සඳහා මුදා හැරියේය.

Read more...

රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම - සුනන්ද දේශප්‍රිය

rajapaksa familyඅම්මප ඇත්ත!

රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! Read more...

ඩී.ආර්.බීත් නොඑන්නම යන්න ගිහිං!

Drbඅපේ පරම්පරාවත් ලෙඩ දුක් වලින්ම යන්න පටන් අරන්. ඞී.ආර්.බි. දිසානායකත් ගිහිං. හුඟ දෙනෙක් හාට් ඇටෑක් වලින්. ඇටෑක් කරන්නත් හාට් එකක් තියෙන්න එපැයි. Read more...

"ආණ්ඩු පෙරලන" දේශපාලනයක් වෙනුවට "ජනතාව පෙරලන" දේශපාලනයක් - කථිකාචාර්ය දිලන්ත විතානගේ

boduබොදු බල සේනා  විසින් නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීම බොහෝ දෙනෙකුට පමණක් නොව බොදු බල සේනාවේ අපටද ගැටළු කිහිපයක් නිර්මාණය කොට ඇත. අපගේ ප්‍රවේශය වනුයේ "බොදු බල සේනා ජාලය" සිය සමාජ ආගමික කටයුතු නිර්පාක්ෂිකව කල යුතු බවත් "බොදු බල සේනා දේශපාලන පෙරමුණ" සම්පුර්ණයෙන්ම  බොදු බල සේනා ජාලයෙන් ස්වාධීනව ජාතික මට්ටමින් පක්ෂ දේශපාලනයේ නිරත විය යුතු බවය. එය වෙනම නමකින් හා අනන්‍යතාවයකින් සිදු විය යුතුය. එයම ගැටලුවකි.  මුලික ගැටලුව වනුයේ මෙම අසමාන්තර සංවිධාන දෙක ස්වාධීන සංවිධාන දෙකක් ලෙස පවත්වා ගැනීමය. එයට විසඳුම හුදෙක් කාලයට ලබා දිය නොහැක. Read more...

මරණ දඬුවම පිළිබඳ විවාදය: ඔබ පැත්තක් ගත යුතුව තිබේ - ජොනතන් පව(ර්)

death paneltyමරණ දඬුවම පිළිබඳ ප‍්‍රථම වාර්තාගත පාර්ලිමේන්තු විවාදයක් අපට හමු වන්නේ ක‍්‍රිස්තු පූර්ව 427 දී ය. මිටිලේන් කැරලිකරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිණවීමේ ප‍්‍රශ්නයට අදාළව ඇතන්ස් නුවර පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ ඩියෝඩොටස්, මරණ දඬුවම දීමෙන් අපරාධ අධෛර්යමත් කිරීමක් සිදු නොවන බවට තර්ක කරමින්, එම කැරලිකරුවන්ව මරණ දඬුවමට පත්කිරීම වැළැක්වීය. Read more...

පඬිවර ගුණපාල ධර්මසිරි: මතක දියවැල් ඔස්සේ

 dharmasiriඊයේ අම්මා කතා කළාය.

සෝමවීර අයියා බේතකට පිච්ච කැකුළු සොයා බොහෝ තැන ගොස්, අන්තිමට අපේ ගෙදර පාර අයිනේ ඇති පිච්ච පඳුර ගැන ආරංචි වී, පිච්ච කැකුළුත් කඩාගෙන මගේ ගැන විස්තරත් අසා ගිය බව ඇය කීවාය. සෝමවීර අයියා අනුරාධ ගේ ලොකු බාප්පා වුවත් ඔහු හා මගේ ඇති දේශපාලන සබඳතාව අනුව ඔහු මට 1988 සිටම සෝමවීර අයියා විය. ඉතිහාසය, දේශපාලනය, සාහිත්‍යය ගැන ඔහු සතු මතකය හා විශ්ලේෂණය නිමල් අයියා සතුව තිබූ දැනුම තරම්ම අනම්‍ය පෘථුල එකකි.

Read more...

අපේ දේශපාලඥයන් පෙළෙන ව්‍යාධිය කුමක්ද? - නෙවිල් ද සිල්වා

basil raදේශපාලඥයෙකු අධිකරණය මගින් දින කිහිපයකට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හැම විටකම ඔවුන් නතර වන්නේ රෝහල් ඇඳක බව ඔබ දැක ඇතිවාට සැක නැත. මෙයින් කියැවෙන්නේ අදාළ දේශපාලඥයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කාරණයක් ද, නැත්නම් බන්ධනාගාර මැදිරිවල පවතින අසතුටුදායක තත්වයක්ද යන්න මම නොදනිමි. එය දැන ගැනීමේ උවමනාවක්ද මට පෞද්ගලිකව නැත. එහෙත්, මේ ගැන සොයා බැලීම වටී. Read more...

 

 

විශේෂාංග