20 June 2018
RSS Facebook Twitter   

විමුක්ති ගීයේ ධවල භීෂණය

vimukthi geeyaඒ දිනවල පනාපුත්‍රගේ එකම ප්‍රාර්ථනාව වී තිබුණේ විමුක්ති ගී කණ්ඩායමට එකතු වීමයි. මගේ පළමු වර්ෂයේදී මා ඒ තරම් උසස් ආරාධනාවක් නොලද ද විමුක්ති ගී පසුබිමේ සංවිධායක නඩයේ ශ්‍රම දායකත්වයට පනාපුත්‍රලා කැප වී සිටියේය. විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වූ විමුක්ති ගී ප්‍රසංග බොහොමයක් වෙනුවෙන් මම දහදිය වගුරා ඇත්තෙමි.

Read more...

ඔහ්...ල..ලා (Oh là là) : මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට

salgaadu 1මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින් තමන්ට සිදු වූ දේ ගැන
Read more...

අපි දැන් නිදහස්- ඒ නිදහස එක පවුලකට කොල්ලකෑමට ඉඩ දිය යුතු නැත

raja family 27තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස ඇති කෙරුණේ ජනවාරි 8 වැනි දා ඇති වූ වෙනසත් සමගයි. එදා මේ රටේ ජනතාව, ‘‘දැන් නම් ඇති’’ යැයි මහින්ද රාජපක්ෂ සහ පවුලට කීහ. ඒ සමගම, ඔවුහූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කොට, ඒකාධිපතියෙකු පලවා හැරියහ. Read more...

ජාතියේ කඳුළු කථාව

black july 261983 ජූලි 23 වන දින සිට අදට අවුරුදු තිස් දෙකක් ගෙවී ගොසිනි. අවුරුදු තිස් දෙකක් යනු තරුණයෝ මහළු වියටත්, ළදරුවෝ තරුණවියටත් පත්වීමට තරම් සෑහෙන කාලයකි. මේ දීර්ඝ කාලය තුල පොත පතින්ද, ජීවත්වීමෙන් ද ලද හැකි දැනුම අප‍්‍රමාණය. මේ අයුරින් දැනුමෙන් පෝෂණය වීම අප පරිනත වීම යයි කියමු. Read more...

ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ශවීන් බණ්ඩාරනායකගෙන්!

shaveenගැටළු 01:

නුසුදුසු පුද්ගලයන් මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ විසින් නම් කිරීම

පිළියම
======

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 ව්‍යවස්ථාවන් සදහා සංශෝධන:

1. අවම අධ්යාපන මට්ටමක් ස්ථාපනය

2. මැතිවරණ කොමසාරිස් අධීක්ෂණය යටතේ, නාම යෝජනා භාරදීමට පෙර ගත යුතු අභියෝග්‍යතා පරීක්ෂණය හඳුන්වාදීම - මෙය මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බුද්ධිමය, මානසිකමය හා සදාචාරාත්මක පූර්නත්වය පවතීද යන්න විමසා බැලීමකි. Read more...

මෛත්‍රීට රන් අගයක්! රනිල් සමග රන් යුගයක්!

M R 25ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් තෝරාගැනීමේ මහා මැතිවරණය එළඹෙන අගෝස්තු 17 වෙනිදා පැවැත්වේ. ඒ සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රාශියක් මේ වන විටත් තරඟයට අවතීර්ණ වී ඇත. ඒ අතුරින් ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක අතර තරඟයද, මේ රටේ තුන්වන දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කරනු ලබන බලපෑමද අතිශයින් තීරණාත්මකය.

Read more...

‘මම මේ රටට කෙරූ අපරාධය, දස දහස් ගණනකට රැකියා සපයා, රාජ්‍ය භාන්ඩාගාරයට බදු ගෙවීමද?'

balck july 25අප්‍රසන්න කළු ජූලිය!
දෙල්කඳ හන්දිය - 03

මහා කළු වලාවකින් වැසීගිය 1983 ජූලි මාසය පිලිබඳව නැවත මතක් කරදීමට සිදුවීමත් මහා අභාග්‍යයක් නොවේදැයි සිතේ. ඒ පරිච්ඡේදය එතරම්ම අමිහිරිය. මේ අවධියේ දෙල්කඳ හංදියට නුදුරින් විජේරාම හංදියේ පිහිටා තිබූ අප මාමා කෙනෙකුට අයත් මහා විශාල නිවස අප මිතුරන්ගේ නවාතැන් පොළ විය. මාමා ඇතුළු පවුලේ අය පදිංචිව සිටියේ දියතලාවේ බැවින්, ඒ නිවස අප මිතුරන්ගේ ගුබ්බෑයම වූවා කීවොත් නිවැරදිය. මේ නිවස සහ එහි ගුබ්බෑයම් ගතවූ අපේ කට්ටිය ගැන මම අවුල් වෙන්නට පෙර කතාව තුල ලියා ඇත්තෙමි.

Read more...

මහින්ද ගේ පුංචි ඇගිල්ල සහ පුංචි අපිට දැන් තේරෙයි.....

mahinda kickමහින්ද රාජපක්ෂ අකුරැස්සේ දී අපට බොහෝ දේ පැහැදිළි කර දුන්නේය. ඔහුගේ ඇගිල්ලේ එල්ලුනේ ඔහුගේ අත අල්ලන්නට පොරකන වහලුන්ගෙන් එකෙක් බවත්, ආදරේට බවත් ඔහු කියා සිටියේය. එසේම ඇගිල්ලේ එල්ලුණු පුද්ගලයා හොදට අඩියක් ගසා සිටි ශ්රීලංකා නිදහස් පක්ශයේ පාක්ෂිකයකු බවත් ඔහු කියා සිටියේය.

Read more...

'අමතක මතක' - අභීත පසිත

yahapalanayaඅපි පොතින් පතින් උගත් ඉතිහාසය හොඳට මතක ඇත. එහි එන රජවරුන්ට, විරුවන්ට අතිශයින් ගරු කරන අභිමානවත් ජාතියක් වන අතර ඉතිහාසයේ පාවාදෙන්නන්ගේ කතාන්දරවලින් දෑස් තෙමාගන්නා මිනිසුන්ගෙන්ද සපිරි ජාතියකි. 
Read more...

මහින්දෝන්මාදය වැළඳුණ දේශපාලනික රෝගීන් වෙතටයි....... - ‍අශාන් වීරසිංහ

mr pepoleඔබ අන්ධ භක්තියෙන් අදහන, රටේ බහුතරය විසින් මේ වන විටත් ඉතිහාසයේ කුණු බක්කියට විසිකර දමනු ලැබ ඇති, අධික බලකාමය නිසා දැඩි ලෙස මානසික ආතතයකින් පෙළෙන ඔබේ 'අප්පච්චි' නොහොත් මහින්ද රාජපක්ෂ පසුගිය කාලය පුරාවට නිර්දය අන්දමින් ඔබව ගොනාට ඇන්දවූ බව සහ තවමත් එසේ කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පිළිගන්නවාද? Read more...

දත කට මැදගෙන බලා ඉන්න පවුලක් - සරත් ද අල්විස්

raja family‘‘ඔවුන් සම්මත ආකාරයේ යුද්ධයක් කළේ මොකද කියලා මං දන්නේ නැහැ. ප‍්‍රභාකරන්ට තිබුණා, හැංගිලා සටන ගෙනියන්න. මම එල්.ටී.ටී.ඊ, සංවිධානේ නායකයා වුණා නං, මං කරන්නේ බිම්ගත වෙලා, කැළේට වෙලා ගරිල්ලා යුද්ධයක් කරන එක.’’ 

Read more...

 

 

විශේෂාංග