17 December 2018
RSS Facebook Twitter   

සමමිතික

 

katusuසරත් සඳ උදාවුන
නිහඬ රෑ කළුවරක
ඇවිද ගිය පෙරදාක
තියපු පා ළකුණු මතු
හමුවන්න නොසිතාම
බිම නොබල ඇවිද යන
යුගය දැන් උදාවිය.....

නළල් තල මත වැටුන
දඟකාර කෙස් රොදක
සුවඳ විඳි මේ බිමේ
සිඹිමි මම ඇගෙ කොපුළ....
දැනුනහොත් ඔබෙ සුවඳ
සිඹින කළ ඇගෙ නළල
සොයයි මම ඇය තුලින්
මට අහිමි ඔබෙ සුවඳ
බයයි තව එයට මම.....

සඳට මත් බඹරුන්ට
කවි ලියපු පන්හිඳට
වෙර කරන මගෙ සිතට
ටිකක් සන්සුන් වෙන්න
අණ දෙන්න නොහැක අද....
එම සිතින් නුඹ ගැනම
සහස් කවි පද මතුව
ඇයට නොව අතීතෙට
පෙම් කළොත් දුකයි මට

අතරමන් වී හඬන
මගේ සිතුවිළි සරණ
මේඝයට කියමි මම
එපා යළි නුඹ එන්න....
ඒ සුළන් සර සමග
නුඹේ හඬ ඇසුනාම
ඇගේ හඬ නොඇසුනොත්
මහ පවකි මට පිරෙන
නොහැක ඇය රිදවන්න....


කටුස්සා....

--http://katusuhadawatha.blogspot.co.uk/2015/01/blog-post_30.html

 

ලංකාව - ලක්‌ශාන්ත අතුකෝරල

sl map Read more...

පියෙකුගෙ සිර කළ නොහැකි මතක !

jail 1


Read more...

පෙරළූ නැවුම් පස - අජිත් සී. හේරත්

 

nawumpasa

 

Read more...

ආකාසයෙන් පිටුවක් - රුවන් බන්දුජීව

butterfly 1

  

 

Read more...

ලේ ගලන්නේ මගේ හීනෙනි..... !

bloodනාට්‍යය - ධවල භීෂණ.
මුල් රංගාවතරණය - විසිවැනි සියවසේ අටවැනි දසකය අග.
නව රැඟුම - විසි එක්වැනි සියවසේ දෙවැනි දසකය මැද (පාසල් දර්ශනයකි.)
ජවනිකාව - අත්අඩංගුවට පත් අරගලයට සම්බන්ධ තරුණියක මිලිටරියේ සමූහ දූෂණයට ලක්වී ආපසු සිරකුටියට තල්ලූකර දැමෙයි. වැරහැලි ඇඳුමින් සහ කඩමාලූ ගතින් විසි වෙමින් එන ඇය වේදිකාව මැද ඇදවැටෙන්නීය.
තුෂ්නිම්භූත පේ‍්‍රක්ෂකාගාරයේ සිටි පාසල් සිසුවෙක් හඬනඟා විමසයි -
‘‘රිදුණද?’’ Read more...

මම ද ඔබ ද ඔවුන් ද - උදය ආර්. තෙන්නකෝන්

hand Read more...

සුනාමියට අසුනොවූ ඇහි පිහාටුව .........!

 

sonal family 1

Read more...

බට්ටි

batti Read more...

 

 

සයිබර් පවුර