22 April 2019
RSS Facebook Twitter   

සූරිය සදිසි පුතු - අනුරාධනී ජීවන්දර

 

suriyakanda

 

Read more...

හිමව් අරණින් හමා ආ ‘අමර ගී නද'

amaradewa

1920 දශකයේ අග භාගයේ මොරටුව, කොරලවැල්ල වෙත ඈත දියඹින් නිබඳ නැගීවිත් වෙරළ සිප ගන්නා සුදු සේලයක් වන් රැල්ලේ රිද්මයත්, බුරුත තේක්ක නැඳුන් නෙක දැවමුවා ගෘහ භාණ්ඩ මත මැවෙනා මල්ලියකම් මතු කරන නියන් පහරේ රිද්මයත්, ආත්ම කොට ගෙන ජනිත වූ වන්නකුවත්ත වඩුගේ ඇල්බට් පෙරේරා නම් වූ කුඩා ළදරුවා ‘අමරදේවයන්' නමින් හෙළ සංගීතයේ නිම්වළලු පුළුල් කරමින් සුභාවිත සිංහල සංගීතයේ මුදුන් මල්කඩ දක්වා පියමැන ආ දීර්ඝතර, තීර්ථ චාරිකාවේ පලමු උල්ලාසය මේ සමග දිගහැරේ.

Read more...

කාටුනය

car 25

හෙළ සිනමාවෙන් ජාත්‍යන්තරයට ගිය ‘ගම්පෙරළිය’

 

lester 20හෙළ සාහිත්‍යයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ තුන් ඈදුතු නව කතාවේ පළමු නවකතාව වන ‘ගම්පෙරළිය' 1962 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන් අතින් සිනමාවට නැගීම සිංහල සිනමාව මතුනොව ලෝක සිනමාව විෂයෙහිද පැසසුම් කටයුතු කරුණක් විය.

Read more...

කිතුල් හකුරු - ටිම්රාන් කීර්ති

 

monk in sri lanka

Read more...

ලෙස්ටර්ගේ අතුරුදහන් වූ දඹ රන් සම්මාන

 lester‘අපේ චිත්‍රපට කවදාවත් සැබෑ නිර්මල සිංහල චිත්‍රපට ලෙස නම් කළ හැකි නොවේ. අනන්තවූ විදේශීය ප්‍රමිතීන් තාක්ෂණික බලපෑම් මෙන්ම සිනමා වියරණ විසින් මුද්‍රා තබන ලද කලාංගයක් කෙසේ නම් පරිපුර්ණ වශයෙන්ම සකලාකාර දේශීය එකක් වේද?’

Read more...

නමෝ නමෝ චයිනා... - 2020 ජාතික ගීය

namo namo

Read more...

නූතන ජනකවි

mr crying Read more...

ඇටන්බරා නම් වූ 'නිහතමානී කලාකරුවා'

 

atenberaඉර පානෙන් රැස් දෝතක්

රිචර්ඩ් සැමුවෙල් ඇටන්බරා සාමිවරයා විසින් නිර්මාණය කරන ලද ගාන්ධි සිනමා සිත්තම ඉන්දීය සමාජය වෙත කෙතරම් බලපෑමක් කළේද යත්, ලන්ඩනයේ පිහිට වූ සත්‍යජිත් රායි පදනමේ ප්‍රථම අනුශාසකවරයා වූයේද ඔහුයි.

Read more...

ඡන්ද ප්‍රතිඵල - සේනක ද සොයිසා සිරිවර්ධන

 

mr carton

Read more...

නිදහස - ඉන්දික ගුණවර්ධන

 

tor

Read more...

 

 

සයිබර් පවුර