20 November 2018
RSS Facebook Twitter   

ලිබියානුවන්ට... - ආර්.එම්.එම්.බී. රඹුක්වැල්ල


gadaFi දයාබර කර්නල් ගඩාත්‍ෆි නුඔට
වෙනස් කළ නොහැක නපුරු ලෝකය තනිව
ට්‍රිපොලියෙන් වෙන්වෙලා ගියත් නුඔ නුඹෙ ගමට
ජීවිතය රැකගන්න බෝක්ක2ව මදිවිය නුඔට

සෙනෙහසින් තුරුළු කර නුඹෙ ජාතිය සිතින්
ලෝකයට එරෙහිවී උඩුගමි බලා යමු ඉතින්
නැගුණු සිතිවිල්ල ඉපදුනත් නුඹෙ දැඩි හදවතින්
නුඔ පමණි තනිවුනේ ලොවේ කුරිරුව මැදින්

ගිනි ගැහුණූ ලීබියාව පල වැලෙන් සරු කරපු
නුඔ මවපු සිහිනයට සෙමෙන් හෝ ගෙන ගියපු
ඒ යුගය තත්පරෙන් අමතක කරන්නට දරපු
ඒ නිහින රුහිර බිද කොහෙද? තොපෙ සැගවී තිබුණු

නුඔ නික්මිලා ගොසින් නුඔ කරපු පාපයට
බලවත්ත2 සැනහෙතියි ඉහිරි නුඹෙ ලෙයෙ රතට
කිරි පෙවූ සර්පයෝ අත කොඍව වී උන්ට
වෙඩි පිටට වෙඩි තැබුවෙ ජාතියේ හදවත් වලට

‘‘victory’’ ය උන් ළගයි තොපි හුරේ දැමිමාට
බැස ගියේ පුර හක්‍යි අමාවක ඉතිර‘ කර හෙටට
දැනෙන්නේ දැන් නෙවෙයි කාලයක් ගෙවුණු විට හොරට
එවිට තොපි අසරණයි නැත හෙටක් ලොවේ තොපට

gadafi obama-1

 

 

සයිබර් පවුර