22 April 2019
RSS Facebook Twitter   

ලෙස්ටර්ගේ සිනමා සිහිනය

 

lester-30 08ඉරපානෙන් රැස් දෝතක් - හවවැනි දිගහැරුම

ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ සිනමා සිහිනය දළුලෑවෙ එංගලන්තේ රිදී සම්මානයත් එක්ක.

 

ඔහුගේ සිනමා ජීවිතය පුදුමාකාර අහඹු මෙන්ම දෛවෝපගත සිදුවීම් වලින් ගහන වුනා.

 

මේ දෛවෝපගත සිදුවීම් ඇරැඹෙන්නෙත් දෛවෝපගත විදියට බීබීසී ගුවන්විදුලිය හරහාම වීම තවත් දෛවෝපගත සිදුවීමක් ම නොවේද?
ඉර පානෙන් රැස් දෝතක් - පස්වන දිගහැරුම මෙතැනින්

උපුටා ගැනීම - බීබීසී සංදේශය

 

 

 

 

සයිබර් පවුර