22 April 2019
RSS Facebook Twitter   

ගුරු අමරදේව සමඟ දෙපැයක් - මීපේ කිතුල්කන්ද පාරිසරික නිවාඩු නිකේතනයේදී

 

amara mixඅමරදේව පදනම මෙහෙයවන ගීත රස වින්දන වැඩසටහන අගෝස්තු 30 වන සෙනසුරාදා සවස 6.00 ට පාදුක්ක, මීපේ, කිතුල්කන්ද නිවාඩු නිකේතනයේදී පැවැත්වේ. ‘සීතාවක මිතුරෝ' සංවිධානය කරන මෙම වැඩසටහන ‘ගුරු අමරදේව සමග දෙපැයක්'නමින් නම්කොට ඇත.

 

ගීතය හා /ගීතය හා බැඳුණු කලා මාධ්‍යයන් පිළිබඳව විවරණය කරමින් ගීත නිර්මාණ පසුබිම පිළිබඳ පණ්ඩිත් අමරදේවයන් කරන විවරණ සහිත මෙම වැඩසටහන සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් වෙන්කොට ඇති බැවින් ඊට සහාභාගි වීමට කැමති රසික ජනතාවට ඉඩ ප්‍රස්ථාව ඇත. වැඩි විස්තර 0777 400268 ඔස්සේ සීතාවක මිතුරෝ අමතන්න.

amara-1

amara-2

 

 

 

සයිබර් පවුර