22 April 2019
RSS Facebook Twitter   

'රේඛාවේ' රිදුම් රේඛා

 

lester 28ඉර පානෙන් රැස් දෝතක් - පස්වන දිගහැරුම

මුළු මහත් සිංහල සිනමාවේ ම හැරවුම් රේඛාව වූ ‘රේඛාව’ හදන්නට ගොස් ලෙස්ටර් ලද කර්කශ වේදනා සහ රිදුම් රේඛා ඔබ දන්නවාද?

 සාම්ප්‍රදායික චිත්‍රාගාර අස්වාභාවික කෘත්‍රීම විදුලි එළි ඒ වගේම පසුතලයන්ට එරෙහිව එළිමහනේ රූ ගත කරන්නට ගිය රේඛාවේ මුල් අත්දැකීම ම අමිහිරි වීමෙන් ඉක්බිතිව ලෙස්ටර් ඇතුළු පිරිස බන්ඩාරවෙලින් මාරු වුනේ අලව්ව වෑවල ගමට.

මේ හැම දුක් ගැහැටක් ම අතරේ බ්ලේක් කමරාකරුවාණන්ට වසංගතයක් හැදුණා.

පැපොල නම් එකල ප්‍රතිශක්තිකරණ විරහිත වසංගතය බෝ කරන වාහකයෙක් බවටත් ඔහු පත් වුණා.

ලෙස්ටර් සහ ටයිටස් දෙදෙනාද බ්ලේක් ගේ පැපොලෙන් ආශීර්වාදිත වුණා.

ලෙස්ටර් ගේ තත්වය ඉතාමත්ම බරපතළ වූ අතර ලෙස්ටර් රෝහල් ගත කිරීම, ඔහු නන් දොඩවන්නට වීම දැරිය නොහැකි අසහනයක්.....

ඉර පානෙන් රැස් දෝතක් - සිව්වන දිගහැරුම

 

 

 

සයිබර් පවුර