23 September 2018
RSS Facebook Twitter   

'සිරසෙන් පමණක් සජිත්ව උස්සන්න බැහැ' - ටිරාන්

tiran sirasaඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීමට රාජා මහේන්ද්‍රන් මහතාගේ 'සිරස' නාලිකා පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා දිලිත් ජයවීර මහතාගේ 'දෙරණ' නාලිකාව ද යොදා ගැනීමට කටයුතු කලයුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.

Read more...

DCD සහ මෙලමයින් අඩංගු කිරිපිටි විනාශ කළ බවට සාක්ෂි කෝ?

 

milk2පසුගියදා රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් DCD සහ මෙලමයින් අඩංගු කිරිපිටි ටොන් ගණනක් අදාළ සමාගම් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දෙන ලද අතර එසේ භාරදුන් කිරිපිටි විනාශ කළ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් මේ දක්වා අපොහොසත් වී ඇත.

Read more...

ශ්‍රී ලංකා ක්‍රිකට් රණතුංග පවුලේ භුක්තියට සවිවේද?

 

jayantha upali ranaදැනට අර්බුදකාරී වාතාවරණයක පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය නැවතත් අතුරුපාලක මණ්ඩලයක් වෙත (Interim committe) යොමුකරලීමේ ‘රණතුංග පවුලේ සැලැස්මක්' පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සම්පූර්ණ සැලැස්මේ මහමොලකරු ලෙස ක්‍රියාකරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් නිශාන්ත රණතුංග මහතාය.

Read more...

සජිත් ඉත්තෙක් පමණයි. කුමන්ත්‍රණය හෙළිවේ !

sajith exclusive 06නියෝජ්‍ය නායකත්වය ඉල්ලා ඌව මැතිවරණ ව්‍යාපාරය වර්ජනය කර සිටින සජිත් ප්‍රේමදාස මහතා, එජාප වත්මන් අර්බුදයේ ඉත්තකු පමණක් බවත්, මහ මොළකාරයා සිරස අධිපති රාජා මහේන්ද්‍රන් (කිලි මහරාජා) බවත් මේවනවිට තහවුරුවී ඇත.

Read more...

‘පාවෙන වෙළඳ සංකීර්ණයේ' කෝටි 1 1/2 ක අවන්හල අනුර සේනානායකට!

anura senanayakeකොළඹ, පිටකොටුව,  බැස්ටියන් මාවතේ ඉදිකරන ලද ‘පාවෙන වෙළඳ සංකීර්ණය' අද (25) පස්වරු 5 . 00 ට ශ්‍රීනිප මහලේකම්, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලද අතර එම වෙළඳ සංකීර්ණයේ පිහිටි අවන්හල රුපියල් කෝටි එක හමාරක් ගෙවා මිලදී ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාය.

Read more...

කරු - රවී කැපේ!! නියෝජ්‍ය නායක සජිත් !

ranil ravi sajith

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නැයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් දෙදෙනෙකු එම පක්ෂයේ නායකත්වයට සමීප පුද්ගලයන් දෙදෙනෙකු හරහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

Read more...

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු යෝෂිතගේ ‘Magenta' සමාගමට!

 

yoshitha ex123ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ ගේ ‘Magenta' ප්‍රචාරණ සමාගම වෙත ලබා දී ඇත. මීට ඉහතදී 2005 -2010 මැතිවරණවලදී ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකලේ 'Triad' ප්‍රචාරණ සමාගමයි. අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි අමුණුගම හා කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රභලයෙකු වන දිලිත් ජයවීර 'Triad' ආයතනයේ අධ්‍යක්ෂකවරුන්වේ.

Read more...

රාජිතට ගහන්න බඩු දුන්නේ ගෝඨා!

rajithaධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පහර දෙන ලෙස බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. Read more...

‘Indra Regent' හෝටලයේ කප්පම් මුදල් පමාවීම නිසා අනුර සේනානායක හෝටලය වටලලා!

anura exclusive

කොළඹ 03, කොල්ලුපිටිය, ආර්.ඒ. ද මැල් මාවතේ (ඩුප්ලිකේෂන් පාර), අංක 383 හි පිහිටි ‘Indra Regent' තරු පන්තියේ හෝටලය එහි හිමිකරුවන් බිය වද්දා තමාගේ නමට පවරා ගැනීමට ශ්‍රී ලංකාවේ පොලිස් ඉතිහාසයේ දූෂිතම සහ වයස්ගතම පොලිස් නිලධාරියා වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Read more...

රනිල් පැරදුනොත් සජිත් නායකයා කල යුතුයි - ටිරාන්

 

sajith 04එජාපයේ නියෝජ්‍ය නායකත්වය බාර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා තවත් කොන්දේසි කිහිපයක් ඉඳිරිපත් කර තිබේ.

Read more...

ඉන්දීය නියෝජිතයින්ට විශේෂ වරදාන !

modi praba

 

පසුගියදා ලංකාවට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නිල නොවන නියෝජිත පිරිසට ඇති තරම් ලංකාවේ ව්‍යාපාරික වරදාන ලබා දීමටත් එමගින් ලංකාවේ කෙරෙහි ඇති ඉන්දියානු හොඳ හිත වර්ධනය කර ගැනීමටත් රාජපක්ෂ පවුල දැඩි උත්සාහයක නිරත වී ඇති බැව් වාර්තාවේ.

Read more...

 

 

අති විශේෂ