16 October 2018
RSS Facebook Twitter   

ජෙනරාල් ෆොන්සේකා හමුදාවේ බලය අල්ලයි!

 

sarath fonseka 1මීට දින කිහිපයකට පෙර නැවත ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයෙහි පිහිටුවන ලද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිතවත් ඉහළ හමුදා නිලධාරීන් පිරිසෙන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රධාන නිලතලවලට පත්කොට තිබේ. එය පහත පරිදි වේ.

 

මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක - යුධ ලේකම් වශයෙන්
බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන - මෙහෙයුම් අධ්‍යක්ෂක වශයෙන්
බ්‍රිගේඩියර් අරුණ පෙරේරා - කාර්ය මණ්ඩල අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන්
මේජර් ජෙනරාල් කමල් ගුණරත්න - යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන්

මෙම සියලු පත්කිරීම් ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා විසින් යුධහමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා වෙතට අද(16)  දහවල් විශේෂ නියෝගයක් ලෙස යවා තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පත්කිරීම් කිසිවක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් නොකිරීමයි.

 

 

 

 

අති විශේෂ